අපව මහ පාරට දැමූවන් සිය නිවස්වල තෛපොංගල් සමරනවා

අතුරුදන්වූ අප දරුවන්, ඥාතීන් වෙනුවෙන් වීදි බැස අපි අරගල කරමින් සිටිනවා, අපට මෙතෙක් නිසි විසඳුමක් ලබාදී නැහැ, අපව මහ පාරට ගෙනැවිත් දැමූ පිරිස සිය නිවස්වල තෛපොංගල් සමරන බව කිලිනොච්චියේ දි දින 329ක් තිස්සේ අරගලයක නිරතව සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් පවසති. කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට දින 329ක කාලයක් අඛණ්ඩ අරගලයක යෙදී සිටින අතුරුදන්වූවන්ගේ ඥාතීන් අද (14) තෛපොංගල් … Continue reading අපව මහ පාරට දැමූවන් සිය නිවස්වල තෛපොංගල් සමරනවා